රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට

රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට

2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .

එහිදී 2025 වසරේ රූපවාහිනී වැඩසටහන් සහ නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ජාතික රූපවාහිනියේ විකාශය වූ “අපි” ටෙලි නාට්‍ය සම්මාන 11කට නිර්දේශ වී සම්මාන හතක් ලබා තිබෙනවා.

ඒ අනුව,

  • හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – සමීර බණ්ඩාර කපුකොටුව

  • හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – සිසිකිරණ පරණවිතාන

  • හොඳම සංස්කරණය – ශාන් අල්විස්

  • හොඳම සංගීත අධ්‍යක්ෂණය – මිලින්ද තෙන්නකෝන්

  • හොඳම ශබ්ද පරිපාලනය – විශ්ව ද සිල්වා

  • හොඳම නිළිය – උමාලි තිලකරත්න

  • හොඳම සහය නළුවා – චම්පික ප්‍රියදර්ශන

  • හොඳම තිර රචනය – සමීර බණ්ඩාර කපුකොටුව (නිර්දේශිත)

  • හොඳම ටෙලි නාට්‍ය නළුවා – හසිත වැන්දබෝනා (නිර්දේශිත)

  • හොඳම කලා අධ්‍යක්ෂණය – අශෝක් වාස් (නිර්දේශිත)

  • හොඳම අංගරචනය – ලසිත අමරබන්දු (නිර්දේශිත)

‘අපි’ ප්‍රාසාංගික ටෙලිනාට්‍ය විශේෂ හැකියා සහිත මිනිසුන්ගෙ ජීවත තේමා කරගනිමින් නිර්මාණය කර තිබීමද මෙහි විශේෂත්වයක් වනවා.

œ

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *