Category: Uncategorized

  • පෙට්‍රල් බෝම්බ ප්‍රහාරක පිරිසක් දැලේ

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාරක පිරිසක් දැලේ

    සීදුව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට කියන පිරිසක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව වැටලීමේදී සැකකරුවන් 06ක් සහ පෙට්‍රල් බෝම්බ 06ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් එම ආයතනයේම කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු හා තවත් පුද්ග⁣ලයෙකු වන බව සඳහන් වනවා.

    f

  • රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට

    රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට

    2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .

    එහිදී 2025 වසරේ රූපවාහිනී වැඩසටහන් සහ නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ජාතික රූපවාහිනියේ විකාශය වූ “අපි” ටෙලි නාට්‍ය සම්මාන 11කට නිර්දේශ වී සම්මාන හතක් ලබා තිබෙනවා.

    ඒ අනුව,

    • හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – සමීර බණ්ඩාර කපුකොටුව

    • හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – සිසිකිරණ පරණවිතාන

    • හොඳම සංස්කරණය – ශාන් අල්විස්

    • හොඳම සංගීත අධ්‍යක්ෂණය – මිලින්ද තෙන්නකෝන්

    • හොඳම ශබ්ද පරිපාලනය – විශ්ව ද සිල්වා

    • හොඳම නිළිය – උමාලි තිලකරත්න

    • හොඳම සහය නළුවා – චම්පික ප්‍රියදර්ශන

    • හොඳම තිර රචනය – සමීර බණ්ඩාර කපුකොටුව (නිර්දේශිත)

    • හොඳම ටෙලි නාට්‍ය නළුවා – හසිත වැන්දබෝනා (නිර්දේශිත)

    • හොඳම කලා අධ්‍යක්ෂණය – අශෝක් වාස් (නිර්දේශිත)

    • හොඳම අංගරචනය – ලසිත අමරබන්දු (නිර්දේශිත)

    ‘අපි’ ප්‍රාසාංගික ටෙලිනාට්‍ය විශේෂ හැකියා සහිත මිනිසුන්ගෙ ජීවත තේමා කරගනිමින් නිර්මාණය කර තිබීමද මෙහි විශේෂත්වයක් වනවා.

    œ

  • GG

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

  • 🟠 ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

    ඊයේ රාත්‍රියේ සිට මහවැලි ගඟේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටමේ වැඩිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ සමඟ අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. ඒ අනුව මහවැලි ගඟ අසල වාසය කරන සියලුම ජනතාව වෙත මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. *මුතූර් * කින්නියා * කන්තලේ * සේරුවිල * වැලිකන්ද * ලංකාපුර * තමන්කඩුව * දිඹුලාගල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානවල අවදානම් තත්ත්ව වශයෙන් නිවේදනය කර තිබෙනවා. * මනම්පිටිය – පොළොන්නරුව මාර්ගයේ ගල්ඇල්ල ප්‍රදේශය * සෝමාවතිය රජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ විහාරයට අවට ප්‍රදේශ ඒ අනුව පවතින වැසි තත්ත්වය සමග දැඩි විමසිලිමත් භාවයෙන් පසුවන ලෙසත් ලබා දෙන නිවේදනයන්ට අනුව කටයුතු කිරීමට සූදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  • ඊයේ රාත්‍රියේ සිට මහවැලි ගඟේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ

    ඊයේ රාත්‍රියේ සිට මහවැලි ගඟේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ

    ඊයේ රාත්‍රියේ සිට මහවැලි ගඟේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටමේ වැඩිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ සමඟ අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. ඒ අනුව මහවැලි ගඟ අසල වාසය කරන සියලුම ජනතාව වෙත මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. *මුතූර් * කින්නියා * කන්තලේ * සේරුවිල * වැලිකන්ද * ලංකාපුර * තමන්කඩුව * දිඹුලාගල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානවල අවදානම් තත්ත්ව වශයෙන් නිවේදනය කර තිබෙනවා. * මනම්පිටිය – පොළොන්නරුව මාර්ගයේ ගල්ඇල්ල ප්‍රදේශය * සෝමාවතිය රජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ විහාරයට අවට ප්‍රදේශ ඒ අනුව පවතින වැසි තත්ත්වය සමග දැඩි විමසිලිමත් භාවයෙන් පසුවන ලෙසත් ලබා දෙන නිවේදනයන්ට අනුව කටයුතු කිරීමට සූදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඊයේ රාත්‍රියේ සිට මහවැලි ගඟේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටමේ වැඩිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ සමඟ අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බව එම දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. ඒ අනුව මහවැලි ගඟ අසල වාසය කරන සියලුම ජනතාව වෙත මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. *මුතූර් * කින්නියා * කන්තලේ * සේරුවිල * වැලිකන්ද * ලංකාපුර * තමන්කඩුව * දිඹුලාගල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානවල අවදානම් තත්ත්ව වශයෙන් නිවේදනය කර තිබෙනවා. * මනම්පිටිය – පොළොන්නරුව මාර්ගයේ ගල්ඇල්ල ප්‍රදේශය * සෝමාවතිය රජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ විහාරයට අවට ප්‍රදේශ ඒ අනුව පවතින වැසි තත්ත්වය සමග දැඩි විමසිලිමත් භාවයෙන් පසුවන ලෙසත් ලබා දෙන නිවේදනයන්ට අනුව කටයුතු කිරීමට සූදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  • Hello world!